Susantha Herath
ඔබේ ගුරුවරයා
ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂයට පුහුණුව ලැබූ ගුරු අතලොස්සෙන් කොළඹ ,ගම්පහ, මහනුවර, කුරුණෑගල දිස්ත්‍රික් ඉගැන්වීම් කරන එකම ගුරුවරයා. ##කොළඹ නාලන්දා විද්‍යාලයේ, කොළඹ ආරක්ෂක සේවාව විද්‍යාලයේ, කොළඹ මහානාම විද්‍යාලයේ, මීගමුව ලොයලා විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස සේවය කර ඇත. ##ප්‍රායෝගික මණ්ඩල සාමාජිකයෙකි. උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකි. ##විෂය ඉගැන්වීමට පත්වීම ලැබූ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ 2007/2009 කණ්ඩායමේ විශිෂ්ටතම ශිෂ්‍යයා (batch top) ලෙස සම්මානලාභී විද්‍යාර්ථියෙකි. ##ගම්පහ, නුගේගොඩ, අනුරාධපුර නගරවල වැඩිම සරසවි වරම් ලැබූ සිසු පිරිසකට මග කියූ නියමුවාය. ##සියලු ප්‍රායෝගික පරීක්ෂණ ගුරුවරයා විසින් පමණක් පන්තියේදී සිදු කරන අතර, ලකුණු දීමේ ක්‍රමවේදය සමඟ ආවරණය කරන නගරයේ එකම පංතියයි. ##පාඨමාලාව ක්ෂේත්‍ර අධීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ, වැඩමුළු හා කණ්ඩායම් ක්‍රියාකාරකම් සහිතව සිදුකරයි. ##තාක්ෂණවේදය විෂයේ විද්‍යාර්ථයන් සඳහාම ඉදි කළ රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධියෙන් පිදූ ලැබූවෙකි. ##අධ්‍යාපනවේදී උපාධියක් හිමි ක්ෂේත්‍රයේ එකම ඉංජිනේරු තාක්ෂණවේදය ගුරුවරයාය
Master of Education
University of EducationBest Teacher Award
2023 Academic ExcellenceStudent Success Rate
95% Pass RateEducation
Btech engineering Technology"Learning is not about memorizing facts, but about understanding concepts and applying them in real-world scenarios. I believe every student has the potential to excel when given the right guidance and support."
Custom Section
Custom Section subtitle
Get In Touch
Have questions? We'd love to hear from you.